Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය කෙහෙල් ගහට කෙටූ දයා ගමගේට වැඩේ වරදී..!

කෙහෙල් ගහට කෙටූ දයා ගමගේට වැඩේ වරදී..!

by CeylonLk
0 comments

මෙතෙක් කාලයක් රාජ්‍ය බැංකු වලට බිලියන ගණනින් පොලු තබා පසුව ඒවා බොල් ණය ලෙස කපා ගැනීමට සමත් වූ එජාප හිටපු නායකයෙකු වන වර්තමානයේ පාරාජිකා වූ දේශපාලකයෙකු වන දයා ගමගේ ට දැන් වැඩේ වැරදී ගොස් තිබේ.

ඒ ඔහුට අයත් ප්‍රධාන ව්‍යාපාර තුනක් වන දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන තුන ප්‍රසිද්ධියේ වෙන්දේසි කර ණය අයකර ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබීම හේතුවෙනි.

කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් අත්සන් තබා ඇත්තේ ලබන ජූලි මස 2 දා උදෑසන 10 ට ඉහත කී සමාගම් වල ප්‍රසිද්ධ වෙන්දේසිය සිදුකරන බවය.  

මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසි කරන්නේ දයා ගමගේ ගෙන් මහජන ලීසිං සමාගමට අයවිය යුතු රුපියල් 104,229,342 ක මුදලක් අයකර ගැනීමේ අරමුණෙනි.

මහජන ලීසිං සමාගමට අය විය යුතු රු. 108,309,342 ක මුදලින් දයා ගමගේ ගෙවා ඇත්තේ රුපියල් 4,080,000 ක පමණ සොච්චම් මුදලක් වන අතර ඉතිරි මුදල අය කරගැනීමේ අරමුණින් මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතය

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00