325
පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් ශ්රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී තිබේ.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදෙස් ශ්රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි.
ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එය 17.5% ක වැඩිවීමක් බවයි.