ceylonlknews.com

Ceylon Lk News

Home ව්‍යාපාර දින 14ක් තුළ විදෙස් සංචාරකයින් 112,415ක් දිවයිනට

දින 14ක් තුළ විදෙස් සංචාරකයින් 112,415ක් දිවයිනට

by
0 comments

2025 වසරේ පළමු දින 14 තුළ දී විදෙස් සංචාරකයින් 112,415ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනය මගින් පෙන්වා දී ඇත.

ජනවාරි මාසයේ පළමු සතියේ සහ දෙවන සතියේ අඛණ්ඩව පනස්දහස ඉක්මවූ සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර ජනවාරි 8 වනදා සිට 14 වනදා දක්වා ගත වූ දෙවන සතියේ පමණක් පැමිණි සංචාරකයින් ගණන 57,562කි.

මෙම කාලපරිච්ඡේදය තුළ ඉහළම සංචාරක පැමිණීම අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 19,353 කි.

මීට අමතරව රුසියාවෙන් 17,225 ක්, එක්සත් රාජධානියෙන් 9,178 සහ ජර්මනියෙන් 7,455ක් ලෙස වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00