Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය සේවක අර්ථසාධක අරමුදල් නොගෙවූ ආයතන 08කට එරෙහිව නඩු

සේවක අර්ථසාධක අරමුදල් නොගෙවූ ආයතන 08කට එරෙහිව නඩු

by CeylonLk
0 comments

සටහන…අරුන විජේරත්න

රුපියල් ලක්ෂ 173කට අධික මුදලක සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවීම් පැහැර හැර ඇති ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 08කට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

කොළඹ 07, වැල්ලම්පිටිය, ගොතටුව, බොරැල්ල සහ අංගොඩ යන ප්‍රදේශවල පිහිටි මෙම ආයතනවලට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් වෙන් වෙන්ව නඩු ගොනු කර තිබේ.

මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස්වරයා විසින් පවරන ලද මෙම නඩු, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවේ ඉදිරියේදී කැඳවීමට නියමිතය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00