Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ටැංකියක ගින්නක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ටැංකියක ගින්නක්

by CeylonLk
0 comments

සටහන..ඩබ්ලිව් ජයසිංහ

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් ඇතිවී තිබේ.

ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ගින්න හටගෙන ඇතැයි වාර්තා වේ.
සපුගස්කන්ද පොලිසිය පැවසුවේ ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීම් ඒකක යොදවා ඇත.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00