Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ

‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ

by CeylonLk
0 comments


පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

එහි පළමු අදියර ජූලි 14දා යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා කියා සිටියි.

“සියලුම දිස්ත්‍රික්කවල අපි තීන්දු කරලා තියෙනවා දැන් පොල් දෙසතිය කියලා තීන්දු කරලා ක්ෂණික වැඩිපිළිවෙලක් විදියට ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ජූලි 14 වන දා ඒක ක්‍රියාත්මක කරනවා. යාපනයෙන් අපි පටන් ගන්නවා. විශේෂයෙන් සුදු මැස්සාට විසඳුමක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පොල් ගස් වතුර ස්ප්‍රේ කරලා හෝදලා දානවා. මේක ලොකු වැඩක්. නමුත් ඒ සඳහා අවශ්‍ය පිරිස් බලය සහ යන්ත්‍ර සූත්‍ර අපි දැන් සුදානම් කරගෙන ඉන්නවා,” යැයි ඔහු පවසයි.

.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00