Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග ඩයනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග!

ඩයනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග!

by pmchamoth@gmail.com
0 comments

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර ඒ (06) ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩුව කැඳවු අවස්ථාවේ ඇය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ ඇයට චෝදනා එල්ල වී තිබේ

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00