Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට – යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට – යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

by CeylonLk
0 comments

J.W

2011 වසරේ අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔවුන්ගේ සමීපතයන් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිඥවරුන් මඟින් දැනුම් දෙන ලදී

මෙම දැන්වීම සිදුකළේ, එම නඩුව සම්බන්ධයෙන් විභාගයට ගත් අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීති නියෝජිත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසිනි.  

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00