Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය කම්කරු දෙපාර්තමේන්තුවට ලක්ෂ 44ක පොල්ලක් තැබූ මහජන බැංකුවට නඩු

කම්කරු දෙපාර්තමේන්තුවට ලක්ෂ 44ක පොල්ලක් තැබූ මහජන බැංකුවට නඩු

by CeylonLk
0 comments

බේරුම්කරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් අයවිය යුතු රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධ‍යෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (22) නඩුවක් පවරන ලදී.

කම්කරු දෙපාර්තමේන්තුවේ දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස්වරයා විසින් මෙම නඩුව අධිකරණය හමුවේ පවරා තිබිණි.

බේරුකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් අය විය යුතු රුපියල් හතළිස් හතර ලක්ෂ හතළිස් දහසක (4,44,00,00) මුදලක් නෙගෙවීම සම්බන්ධයෙන් මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලය විත්තිකරු ලෙස නම්කරමින් මෙම නඩුව කම්කරු දෙපාර්තමේන්තුව විසින් පවරා තිබිණි.

මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය හමුවේ කැඳවීමට නියමිතය

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00