599
සටහන..ඩබ්ලිව් ජයසිංහ
නේපාල තානාපති කාර්යාලයට අයත් කොළඹ පිහිටි වටිනා ඉඩමක් නාඳුනන පිරිසක් විසින් අල්ලාගෙන ඇතැයි කියන සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය, පොලිසියට ඊයේ (09) නියෝග කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය මගින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිලාන් වරුෂවිතාන මහතා එලෙස පොලිසියට නියම කළේය.