ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

by CeylonLk
0 comments

සටහන..ඩබ්ලිව් ජයසිංහ

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමට නියමිතය.

ඒ අනුව, කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා අතර, ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1,395ක් බවද සඳහන් වේ.

මෙම සංවර්ධන වැඩ කටයුතු මේ වසර අවසානයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ව්‍යාපෘතිය මාස 15ක කාලයක් තුළ නිම කිරීමට අපේක්ෂිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00