Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග කිසිදා සිඳී නොයෙන සිංහයා උල්පත.

කිසිදා සිඳී නොයෙන සිංහයා උල්පත.

by CeylonLk
0 comments

එදා කොටි ත්‍රස්තවාදී ක්‍රියාවලට මුවා වී හෙළ රජදවස සිට පැවැත එන, පදවිය හල්මිල්ල වැටිය ප්‍රදේශයේ නිධන් ගලින් නෙළන ලද සිංහ මුඛයෙන් ගලා එන සිංහයා උල්පත යළි ප්‍රතිසංස්කරණය කර මේ වන විට මුළු රජරට පළාතේ පිරිසුදු හා පානීය ජලය සපයන එකම ජල උල්පත බවට පත්ව ඇත. පෙර තබූ පරිදි සිංහ මුඛය කළු ගලින් නෙලන්න නොහැකි වුවත් දිය උල්පතෙන් ගලාඑන ජලය සිමෙන්තියෙන් නිමකර ඇති සිංහ මුඛය තුළින් ජනතාවට ලබා ගැනීමේ පහසුකම් කිසිදු අඩු පාඩුවකින් තොරව නිර්මාණය කර තිබීම සුවිශේෂ ලක්ෂණයකි.

ගම්මාන විශාල සංඛ්‍යාවකට මෙන්ම මේ හරහා ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන් ද තම පිපාසය සංසිදුවා ගන්නට මෙම ජල උල්පත ආරක්ෂා කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් දිවා රාත්‍රී සේවයේ යෙදී සිටි.

බොහෝ පිරස් සංචාරක රථවලින් මුදලට විකුණන පිරිපහදු කළ පානීය ජලයට වඩා පිරිසිදු කමින් හා ගුණාත්මක භාවයෙන්ද විශේෂයෙන් රසයෙන්ද මෙම ජල උල්පතෙන් ලබාදෙන ජලය අද මුළු රජරට එකම ජල උල්පත බවට පත්ව ඇත.

– උපුටාගැනීමකි –

ස්තුතිය හිමිකරුට

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00