ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග මෙරට පැරණි වැව් අතරින් ගැඹුරින් වැඩිම ගිරිතලේ වැව

මෙරට පැරණි වැව් අතරින් ගැඹුරින් වැඩිම ගිරිතලේ වැව

by CeylonLk
0 comments

දෙවන අග්බෝරජු ඉදිකරවන ලද මෙරට පැරණි වැව් අතරින් ගැඹුරින් වැඩිම ගිරිතලේ වැව
ගිරිතලේ වැව දෙවන අග්බෝ රජතුමා විසින් කරවන ලද මහා වැවකි…ක්‍රිස්තු වර්ෂ 604ක් 614ත් අතර.ඔහුගේ රාජ්‍ය කාලය තුළ එය කරවූ බව කියැවේ පසු කලෙක මහා පරාක්‍රමබාහු විසින්මෙය ප්‍රතිසංස්කරණය කර තිබේ මෙයඇලහර ඇලේ ජලයෙන් පෝෂණය වේ මෙය කිලෝමීටර් 24 වපසරියකින් යුක්තයශ්‍රී ලංකාවේ පැරණි ජලාශ අතරින් ගැබුරුම ජලාශය මෙයයි. එය කිලෝමීටර් 23කි.කොළඹ සිට දුර කිලෝමීටර් 209 මෙහි ඉපැරණි සොරව්ව ඉවත් කර නව සොරෝවක් ඉදිකර ඇති අතර පැරණි සොරෝවෙන් තවමත් ජලය පිටවේ එයද නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරනුයේ වැව් බැම්මට සිදුවන හානිය අවම කිරීමටයගීතලේ වැවට ජලය ලැබෙන්නේ ඇලහැර ඇළ හෙවත් යෝද ඇළ මගිනි අඹන් ගඟ ඇලහැර දී හරස්කර ඉදිකළ හැල හැරඅමුණ මගින් ඇළ හැර ඇල නිර්මාණය වේ මෙම ඇල ඇලඔස්සේ කිලෝමීටර් පහළොවක් පමණ ගමන් කරදිය බෙදුම නම්ස්ථානයෙන් කොටස් දෙකකට බෙදේඑහිදී වම් කොටස මින්නේරිය කවුඩුල්ල කන්තලේ සහ වෙන්ඩරාසන් වැව්දක්වා ජලය රැගෙන යයි.ඇලහැරඇලේ බෙදුමෙන් දකුණට බෙදන කොටස තවත් ඇලමාර්ගයක් ඔස්සේ 8 km පමණ ගොස් ගිරිතල වැව පෝෂණය කරයි පලවන පරාක්‍රමබාහු රජු ක්‍රිස්තු වර්ෂ1153-1186 කාවීරිය එළමගෙන් කිරිතලේ සිට කදූ දමන දක්වා.ජලය ගෙන ගියේය යනුවෙන් මහාවංසය සඳහන් කරයි ගිලිතලේ වැව් බැම්ම මත අධික සුළං සහිත දිනවලසරුංගල් යැවීමද ඇතැමුන් අතර ජනප්‍රිය වී ඇත සංචාරකයන් අතර ප්‍රසිද්ධගිරිතලේ හෝටලේ ද මෙම වැව ආසන්නයේම ඇත ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු හා එදිනෙදා බොහෝ දෑ සඳහා මෙම වැව උපකාරීවේ

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00