ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයන්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයන්

by
0 comments

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සහ දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයන් ක්‍රියාත්මක කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල , අනුරාධපුරය , සහ ගාල්ල දක්වා මෙම විශේෂ දුම්රියන් ධාවනය කිරීමට සැළසුම් කර තිබේ.
එසේම මෙම දුම්රියවල පළමු , දෙවන සහ තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකමද සළසා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මෙම විශේෂ  දුම්රිය කාලසටහන පහත පරිදි වේ

01. විශේෂ දුම්රිය 01 “ New Year Night Special                                                        -කොළඹ කොටුව සිට බදුල්ල
කොළඹ කොටුව පිටත්වීම – ප.ව. 7.30            2025.04.11,12,19 සහ 20 දිනවල ධාවනය වේ.

02 විහේෂ දුම්රිය 02 “” New Year Night Special “                                                          -බදුල්ල සිට කොළඹ කොටුව
බදුල්ල පිටත්වීම – ප.ව.5.50                          2025.04.11,12,19 සහ 20 දිනවල ධාවනය වේ

03.විශේෂ දුම්රිය 03 “ New Year Special “                                                                 -ගාල්ල සිට අනුරාධපුරය
ගාල්ල පිටත්වීම – පෙ.ව 4.00                       2025.04 12 සහ 13 දිනවලධාවනය වේ.

04. විශේෂ දුම්රිය 04 “New Year Special “                                                                  -අනුරාධපුරය සිට ගාල්ල
අනුරාධපුරය පිටත්වීම – ප.ව 3.00                2025.04.12 සහ 13 දිනවල ධාවනය වේ.

05.විශේෂ දුම්රිය 05 – “New Year Weekend Special “                                                 -කොළඹ කොටුව සිට ගාල්ල
කොළඹ කොටුව පිටත්වීම – ප.ව 7.20         2025.04.10,11,15,20 දිනවල ධාවනය වේ

06.විශේෂ දුම්රිය – 06 – “ New Year Weekend Special “                                              -ගාල්ල සිට කොළඹ කොටුව
ගාල්ල පිටත්වීම පෙ.ව.6.10                      2025.04.11,12,16,21 දිනවල ධාවනය වේ.

07.විශේෂ දුම්රිය 07 – “ Holiday Special 1”                                                                  -කොළඹ කොටුව සිට ගාල්ල
කොළඹ කොටුව පිටත්වීම – ප.ව.1.30        2025.04.12 සහ 13 දිනවල ධාවනය වේ

08.විශේෂ දුම්රිය අංක 4021 “Intercity Express “                                                           -කොළඹ කොටුව සිට කන්කසන්තුරය
කොළඹ කොටුව පිටත්වීම -පෙ.ව.5.30     2025.04.11 සඑ 18 දිනවල ධාවනය වේ

09.විශේෂ දුම්රිය අංක 4022 “Intercity Express “                                                            -කන්කසන්තුරය සිට කොළඹ කොටුව
කන්කසන්තුරය පිටත්වීම ප.ව.1.50        2025.04.11සහ 18 දිනවල ධාවනය වේ

10.විශේෂ දුම්රිය අංක 8097 Sagarika Holiday Special “                                                -බෙලිඅත්ත සිට කොළඹ කොටුව
බෙලිඅත්ත පිටත්වීම පෙ.ව.8.25            2025.04.12,13,18,19සහ 20 දිනවල ධාවනය වේ

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00