ceylonlknews.com

Ceylon Lk News

Events

ශ්‍රීලංකාවේ රසවින්දන අවකාශ තුළ හාවසයාත්පාදක රසවින්දන කලාවේ ගුණාත්මකභාවයපිළිබඳ සමාජයතුළඇතිප්‍රතිරූපයඑතරම්සුන්දරනැත.වම්හාවසයාත්පාදකරසවින්දනකලාවප්‍රමිතිගත කිරීවම්අවශයතාවඅදසමාජයබහුලවශවයන්ඉල්ලාසිටී.ඒසිනහවවවනුවවන්සියලුමවදනාටඇති පරම අයිතිය වවනුවවනි.

මොහාන්ගෙන් “SSS” ඉන්දීය සිනමාවට !! ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ ඉතිහාසයට අනුව ලංකාවේ සිනමාව පිහිටුවන්නේ දෙමළ භාෂාව කතා කරන්නන්.
ඔවුන් දෙමළ සිනමාවේ ආභාසයෙන් චිත්‍රපට නිර්මාණකරනයේ යෙදුනා.
එවැනි චිත්‍රපට බොහෝ ගනනකින් ලැබූ පන්නරයකින් පසු තමයි සිංහල දෙමළ ජාතිකයන් කිහිප දෙනෙක් එකතුව ලංකාවේ සිනමා කර්මාන්තය නිර්මාණය කරන්නෙ.
මෙය සාමූහික ප්‍රයත්නයක් මිස කිසිවෙන් තනි උත්සාහයක් නෙවෙයි.
ඇත්තටම මෙය අප විසින් ආඩම්බර විය යුතු කරුනක් සහ ජාතීන් අතර තිබෙන පරතරය අඩු වීමට උපයෝගී කර ගත යුතු කරුනක්.

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00