සටහන..අරුනඩෙල් විජේරත්න DR RASHEL (රූපලාවන්‍ය ද්‍රව්‍ය) වෙළඳ ලකුණ සහිත නිෂ්පාදන,නීත්‍යානුකූල අයිතියක් නොමැතිව විකිණීම හා විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ තිලකවර්ධන …
September 2025
-
-
සටහන.. ජයසිංහ වීරසේකර ලංකාවට ජාතික හැඳුනුම්පතක ප්‍රධානම අවශ්‍යතාව පැන නැගුණේ මෙරට සිටින පුද්ගලයන් ලියාපදිංචි කර ඔවුන් හඳුනා ගැනීමටයි. 1947 අගෝස්තු 15 වැනි …
-
විශේෂාංග
කොළඹ- නුවර මාර්ගයට ප්‍රථමයෙන්ම සැළසුම් සැදූ ඉංජිනේරුවරයා වෙනුවෙන් සෑදූ කුළුණේ කතාව
by CeylonLkby CeylonLkසිළුමිණ පුවත්පතෙහි පළවූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනුමකි කොළඹ – මහනුවර පාරේ 62 කණුව අසල පිහිටා ඇති කඩුගන්නාවේ ඩෝසන් කුලුන ඔබ දැක ඇත. …
-
සටහන..අරුනඩෙල් විජේරත්න ගිරය යනු අතීත පරම්පරාවන් අතර බහුල ලෙස භාවිතයට ගැණුනු, සරල ගෘහීය මෙවලමකි. එය කැපෙන තලය සහිත උඩු අත හා උඩු …
-
සටහන..අරුනඩෙල් විජේරත්න ඉතින් අද මම කියන්න යන්නේ රත්නපුරයට 1913 අවුරුද්දේ ආපු ගං වතුර ගැන විශේෂ සිදුවීම් ටිකක්. ඒ ගංවතුර මට්ටම රත්නපුර “වේස් …
-
සටහන.. සකුන්තලා ජයසිංහ උපුටා ගැනීම – දිණමිණ වෙළෙඳපොළේ විකිණීමට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එනමුත් පිටි කිරි …
-
සටහන..අරුනඩෙල් විජේරත්න වික්ටෝරියා වේල්ල එංගලන්ත රජයේ රුපියල් මිලියන 8400ක පරිත්‍යාගයක් ලෙස ඉදි කර ඇති නමුත්, සමාජ මධ්‍ය ජාලා ලිපි මගින් වික්ටෝරියා වේල්ල …
-
සටහන.. ජයසිංහ වීරසේකර මොණර කොලය නමින් හදුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලද …
-
අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කළේ දරුවන්ට ඇති වන පීඩනය අවම කිරීමට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ …
-
දේශීය/විදේශීය
හරක් කටා මරන සැලැස්මකින් පද්මෙගෙයි – සලින්තගෙයි ප්ලෑන් එක ලුතිනන් කර්නල් වමාරයි
by CeylonLkby CeylonLkපාතාල කල්ලි නායක හරක් කටා අධිකරණයට රැගෙන එන අවස්ථාවේ බන්ධනාගාර බස් රථය ඉලක්ක කරගෙන ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් කෙහෙල්බද්දර පද්මේ …