පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ සංවිධානාත්මක අපරාධ ක්‍රියා මර්දනය කිරීමේ අරමුණින් …
January 2025
-
-
ග්‍රීසියේ ඇතන්ස් හිදී අත්පොත් තැබූ ලොව පුරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වයේ හිනිපෙත්ත වෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. පසුගිය, 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පැවැත්වුණේ …
-
පොල් ගෙන්වීමේ කිසිදු තීරණයක් අරගෙන නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන …
-
ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය …
-
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් අද (22) කොළඹ මහාධිකරණය …
-
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ ප්රමුඛ අවධානය සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර , …
-
ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (14) උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ විය. ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, …
-
ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං, වත්මන් පාකිස්තානයට අයත් එවක නොබෙදුණු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ හුදෙකලා …
-
අමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයා වූ නොබෙල් සාම ත්‍යාගලාභී ජිමී කාටර් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 100කි. ජිමී කාටර් ඉතිහාසයට …
-
රජයේ මූල්‍ය ප්රකාශනයට අනුව 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින වන විට ගෙවිය යුතු මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,150කට …