ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය ශිරන්ති සහ නිස්සංක සේනාධිපති තහනම් ගහක ගෙඩි කාලා

ශිරන්ති සහ නිස්සංක සේනාධිපති තහනම් ගහක ගෙඩි කාලා

by CeylonLk
0 comments


මහජන ධනය කොල්ල කෑ බවට චෝදනා එල්ල වී සිටින නිස්සංක සේනාධිපති ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය සංවිධානයේ ගිණුමට මුදල් බැර කිරීම පිළිබඳව විමර්ශන දියත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන ගිය සිරිලිය සංවිධානයේ බැංකු ගිණුම් ආරම්භ කර ඇත්තේ ජාතික හැඳුනුම්පත් අංක 222222222V යන ව්‍යාජ අංකය යටතේ හැඳුනුම් පතක් ඉදිරිපත් කිරීමෙනි. එම සංවිධානයේ ම තවත් නිලධාරිණියක් බව කියන තැනැත්තියක් ලබා දී තිබූ ජාතික හැඳුනුම්පත් අංකය වන්නේ 111111111V යන්න ය.

මෙම කූට මූල්‍ය ජාවාරම පිළිබඳව එවකට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් පරීක්ෂණ දියත් කරනු ලැබීය. එහෙත්, රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න, විජේදාස රාජපක්ෂ සහ නිස්සංක සේනාධිපති එක්ව දියත් කළ සැලසුම් සහගත කුමන්ත්‍රණයකින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට තනතුරු අහිමි කරනු ලැබීය. ඉන් පසු එම විමර්ශනය යට ගසනු ලැබීය

.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00