ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය වෙඩි තැබීමකට අදාළව සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට!

වෙඩි තැබීමකට අදාළව සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට!

by CeylonLk
0 comments

ඊයේ (21) රාත්‍රියේදී, සීදූව රාජපක්ෂ මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටි බව, පොලීසිය පැවසුවේය. එම වෙඩි තැබිමෙන් ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකුගේ පියෙකු තුවාල ලැබූ අතර, ඔහු යුද  හමුදා විශ්‍රාම නිලධාරියෙකි. ඔහු වෙළෙඳසැළක් අසළ සිටියදී  යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි තබා පළාගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00