ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග ලගදීම විවෘත වන දුම්රිය හෝටලය…

ලගදීම විවෘත වන දුම්රිය හෝටලය…

by CeylonLk
0 comments

සටහන…….අරුනඩෙල් විජේරත්න

 

ඒකනම් Next Level වෙයි..
“Odyssey Camper” NANUOYA
සංචාරයට ප්‍රිය සැමට පෙර නොවූ විරූ අත්දැකීමක් ලබාදීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය සූදානම්.
ඒ අනුව නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නව ස්ථිරව ස්ථාපිත කර ඇති මෙම දුම්රියේ ඔබටත් රාත්‍රියක් ගත කිරීමට ළඟදීම අවස්ථාව උදාවනු ඇති.
දුම්රිය මැදිරියේ සකස් කර ඇති සුවපහසු කාමරය, king size ඇඳකින්, හීටර් පහසුකම් වලින් සහ උණුවතුර පහසුකම් සහිත ඇටෑච්ඩ් bathroom එකකින් සමන්විතයි.
B&B ක්‍රමයට සේවා සැපයෙන මෙම camper දුම්රියේ රාත්‍රිය ගත කරන ඔබට නානුඔය දුම්රිය බංගලාවෙන් සැපයෙන ප්‍රණීත උදෑසන ආහාරවේලක් ද සුන්දර පරිසරයක සිට භුක්ති විඳීමට හැකිවනු ඇති.
දැනට එක කාමරයක් සඳහා මිල රු.9500.00කට ලබාදිමට සැලසුම් කර ඇත

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00