ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය මධ්‍ය තැපැල් හුවමාරුවට කැරලි මර්දනයෙන්

මධ්‍ය තැපැල් හුවමාරුවට කැරලි මර්දනයෙන්

by CeylonLk
0 comments

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටට මේ වනවිට කැරලි මර්දන කණ්ඩායම් කැඳවා තිබේ.

මේ වනවිට පොලිස් ආරක්ෂාවට ඒ අවට දැඩි කර ඇති බව වාර්තා වේ.

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

එම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද එක්ව සිටින බවද සඳහන්ය.

අද (22) පෙරවරුවේ එම ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර පසුව එම සත්‍යග්‍රහය අවසන් කිරීමට තැපැල් වර්ජකයින් කටයුතු කර තිබේ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00