149
පළාත් පාලන ඡන්ද විමසීමයටපළාත් පාලන ඡන්දය වෙනුවෙන් මැයි 05 හා 06 පාසල් නිවාඩු.. අදාළව එළැඹෙන මැයි 05 හා 06 යන දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නැවත ආරම්භය මැයි 07 වනදා සිදුකෙරෙන බවය.