තව්තිසා’ පික්චර්ස් (පුද්)සමාගම ඉදිරිපත් කිරීමක්

නිශ්පාදනය -මොහාන් පෙරේරා

අද්‍යක්ශනය – ලාල් ප්‍රියදේව

හාස්‍යයෙන් පිරි වෙනස්ම කතා තේමාවක් රැගත් HOUSEFULL

ජීවන් කුමාරතුංග

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

චුලක්ෂි රණතුංග

ටෙඩි විද්‍යාලංකාර

මිහිරි සිරිතිලක

දමිතා අබේරත්න

කුසුම් රේණු

ශාලිකා එදිරිසිංහ

ඇතුළු ප්‍රවීන සහ නවක නළු නිලියන් රැසකගේ රංගන දායකත්වයෙන්

පවුලේ සැමට එක්ව නරඹන්න HOUSEFULl චිත්‍රපටය.

අප්‍රේල් සිට MPI මණ්ඩලයේ චිත්‍රපට ශාලාවල තිරගත වේ.

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර