127




































නිශ්පාදනය -මොහාන් පෙරේරා
අද්‍යක්ශනය – ලාල් ප්‍රියදේව
හාස්‍යයෙන් පිරි වෙනස්ම කතා තේමාවක් රැගත් HOUSEFULL
ජීවන් කුමාරතුංග
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
චුලක්ෂි රණතුංග
ටෙඩි විද්‍යාලංකාර
මිහිරි සිරිතිලක
දමිතා අබේරත්න
කුසුම් රේණු
ශාලිකා එදිරිසිංහ
ඇතුළු ප්‍රවීන සහ නවක නළු නිලියන් රැසකගේ රංගන දායකත්වයෙන්
පවුලේ සැමට එක්ව නරඹන්න HOUSEFULl චිත්‍රපටය.
අප්‍රේල් සිට MPI මණ්ඩලයේ චිත්‍රපට ශාලාවල තිරගත වේ.



































