ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් ජුලි 30 කැඳවීමට නියෝග
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ජුලි 30 වැනිදා දක්වා කල් තබා තිබෙනවා. මහින්ද…
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ජුලි 30 වැනිදා දක්වා කල් තබා තිබෙනවා. මහින්ද…
සෞඛ්‍ය පද්ධතිය තුළ සිටින කවුරුන් හෝ රෝගී සත්කාරක සේවාවන් අඩපණ වන ලෙස කටයුතු කරන්නේ නම් හෝ මූල්‍යමය වංචා චෝදනාවන්ට ලක්වන්නේ නම්, ඒ…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සෙසු දියණියන් දෙදෙනා වන චමිත්‍ර ජයෂිකා රඹුක්වැල්ල සහ අමාලි නයෂිකා රඹුක්වැල්ල යන අයත්, ඔහුගේ බෑණා වන ඉසුරු…
ආනයනය කළ මෝටර් රථ 700 ත් 1000 ත් අතර ප්‍රමාණයක් කොළඹ සහ හම්බන්තොට වරායන් තුළ මේ වන විට සිරවී ඇති බව ලංකා…
නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසූරිය අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස්…
2019 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී අමානුෂික වද හිංසාවට ලක් කිරීම තුළින් උරගස් මංහන්දිය පොලිසියේ…
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ රජයට පවරා…
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු…
මාපියන් අහිමි වීම, භාරකාරීත්වය අහිමි වීම, මව සහ පියා යන දෙදෙනාම හෝ ඉන් එක් අයෙකුගේ හෝ භාරකාරිත්වය යටතේ සිටියද, ජීවත් වන නිවස…