බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ශ්‍රී ලංකාවට?
බොලිවුඩයේ රජු හෙවත් ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ලබන අගෝස්තු 02 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඒ City of Dreams…
බොලිවුඩයේ රජු හෙවත් ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ලබන අගෝස්තු 02 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඒ City of Dreams…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. 2025…
බැංකුවලට ඇප ලෙස පවරා ඇති දේපළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කිරීමත් සමඟ, එහි…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වෙල මහතා චෝදනා කර ඇත්තේ වත්මන් රජය තමන් සහ තම පවුලේ සාමාජිකයන් සිරගත කිරීමට උත්සාහ දරන බවයි. අල්ලස්…
පසුගියදා පැවති ඒෂියා මිරකල් සම්මාන උළෙලට ආරාධිතයෙකු ලෙස සහභාගී වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, වේදිකාවේ සිට සම්මාන පිරිනැමීමේ ව්‍යාපෘතියකට එක්වූ…
පද්මකුමාර පී. මෙත්තසේන හෙළ සිනමාවේ ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන සංගීතමය චිත්‍රපටයක් තිරයට පැමිණ තිබේ. ක්ලැරන්ස් Rhythm of the Guitar (රිදම් ඔෆ් ද…
2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, සතර මහා…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදුකරගෙනු යනු ලබන…
අද (27) දින සිසුවියන් 54 දෙනෙක් රැගෙන ත්‍රිකුණාමලයේ සංචාරයකට ධාවනය වෙමින් පැවති බස්රථයක් පදවමින් සිටි රියදුරු බස් රථය තුළ ම හෘදයාබාධයකින් මියයාම…
අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් නිකුත් කරන මල මූත්‍රා සහිත අපවිත්‍ර ජලය නීතිවිරෝධී ලෙස පිටවීමෙන්, ඒ අවට ප්‍රදේශවල සෞඛ්‍ය ගැටළු මතුවීමට ඉඩ ඇති බව…