CeylonLk

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

  අද(09) දින කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙක්ට බරපතළ වැඩ සහිත අවුරුදු දෙක බැගින් වූ සිර දඬුවම්…

Read more

පාස්කු ප්‍රහාරයේ ඇඟ හිරිවැටෙන කතා රැසක් ශානක්‍යන් එළියට අදී

  මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා සඳහන් කළේ, ජාතික ජන බලවේගය (NPP) ප්‍රමුඛ වත්මන් රජයට මානව හිමිකම් උල්ලංඝනයන් හා පාස්කු වැනි…

Read more

ඉනියභාරතීගෙන් රහස් රැසක් එළියට

මේ වනවිට රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කෙරෙන නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ සමීපතම දේශපාලන හිතවතා ලෙස සැලකෙන…

Read more

එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට කෙහෙළියට සිතාසි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට ලබන 11…

Read more

කටුනායක ගුවන් තොටට ජපානයෙන් අධි තාක්‍ෂණික උපකරණ

ශ්‍රී ලංකාවේ දේශසීමා සෞඛ්‍ය සූදානම සහ ගුවන් සේවා ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් නව අධි තාක්‍ෂණික උපකරණ කට්ටලයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට නිල…

Read more

මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද…

Read more

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පසුගියදා අල්ලස් කොමිසමේ…

Read more

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ගේන්න අවසර නැහැ

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ. රක්ෂිත බන්ධ­නා­ගාරගත…

Read more

මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ

සටහන…අරුන විජේරත්න ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය ලෙස වර ගන්වමින් මීට වසරකට පෙර ආරම්භ කරන ලද මොනරා TV වසා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.…

Read more