කම්කරු දෙපාර්තමේන්තුවට ලක්ෂ 44ක පොල්ලක් තැබූ මහජන බැංකුවට නඩු
බේරුම්කරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් අයවිය යුතු රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවක්…
බේරුම්කරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් අයවිය යුතු රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවක්…
සටහන.. ජයසිංහ වීරසේකර දඹුල්ල, ඉනාමළුව, දිගම්පතහ රජයේ රක්ෂිතය තුළ තිබියදී ඇතෙකුගේ සහ අලි දෙදෙනෙකුගේ මළසිරුරු හා අස්ථි කොටස් කිහිපයක් අද (22) පෙරවරුවේ…
ශ්‍රී ලංකාව සහ ඉන්දියානු මෝටර් රථ දැවැන්තයා වන අශෝක් ලේලන්ඩ් අතර දිගුකාලීන සහයෝගීතාවයක් වන ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී, නුදුරු අනාගතයේ දී පුළුල්…
කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා…
මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) වශයෙන් කටයුතු කරමින් සිටියදී රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු…
ඊයේ (21) රාත්‍රියේදී, සීදූව රාජපක්ෂ මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට එම සැකකරුවන්ගෙන්…
ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ…
සටහන…….අරුනඩෙල් විජේරත්න “පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ…” නිරෝෂා විරාජිනී ගයන මේ ගීතය නම් ඔබ අනිවාර්යයෙන්ම අහලා ඇති. ඉතින් මේ සිංදුව කොහොමද…
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ. ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ…
පසුගිය කාල සීමාවේදී බිත්තරයක මිල සීග්‍රයෙන් පහළ ගිය අතර වර්තමානය වන විට බිත්තරයක මිල පෙර තිබූ වඩා වැඩි විය. ඒ අනුව විවිධ…