වත්තල හා හැඳල ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් කල් ඉකුත් වූ භාණ්ඩ මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් විනාශ කරයි
සටහන..ඩබ්ලිව් ජයසිංහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) වත්තල හා හැදල ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන තුනකින් අත්අඩංගුවට ගත් කල් ඉකුත් වූ කරවල සහ රටඉඳි…