හිටපු ජනපති රනිල්ගේ පෞද්ගලික ලේකම් CIDයට….

J.W

ජනපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා CIDයට කැඳවා තිබේ.

මීට අදාළව හෙට (05) දිනයේ හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක ද CIDයට කැඳවා ඇත.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි