හිටපු අමාත්‍ය පී. දයාරත්න දිවියෙන් සමුගනී

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඔහු, මියයන විට 89වන වියේ පසුවිය.

මුල් වරට 1977 දී එක්සත් ජාතික පක්ෂය යටතේ අම්පාර මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ දයාරත්න මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වූ අතර, සෞඛ්‍ය, පෝෂණ හා සුභසාධන අමාත්‍යවරයා ඇතුළු තනතුරු රැසක් දරා තිබුණි.

J.W

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි