සටහන.. ජයසිංහ වීරසේකර
මෙරට ජනප්‍රියෙ ධානයෙය ආහාරය වන සෙම ෝෂ අනුග්‍රාහක සවිබල ගැන්වීෙ සහිතව ළාත් අධයා න මෙ ාර්තමේන්වුව විසින්ව සංවිධානය කරණු ලබන ‘2025 සෙම ෝෂ ළාත් ාසල් ක්‍රිඩා උමළල’ බස්නාහිර, උුරු ෙැෙ, වයඹ, නැමගනහිර, ඌව, ෙකුණ හා සබරගමුව යන ළාත් 7 මේන්වර කරගනිමින්ව අමගෝස්ු ෙස 11 වනො ආරේභ මේ.
මෙහිදී තරඟ ඉසේ 70කට අධික සංඛ්‍යාවේ සඳහා ාසල් 3000 කට අධික ප්‍රොණයේ නිමයෝජනය කරමින්ව ක්‍රිඩක ක්‍රිඩිකාවන්ව 25,000කට අධික සංඛ්‍යාවේ සහභාගී ීෙට නියමිතව ඇත. ජයග්‍රාහී ාසල් සහ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ව මවනුමවන්ව කුසලාන, සහතික ත්‍ර හා ෙේකේ පිරිනැමීෙට ළාත් අධයා න මෙ ාර්තමේන්වුව පියවර ගනු ලබයි.
CBL ආහාර අංශමේ අධයේෂක හා ප්‍රධාන විධායක නිලධාරී, ෙංජුල ෙහනායක ෙහතා මේ සේබන්වධමයන්ව අෙහස් ෙේවමින්ව මෙමස් සඳහන්ව කමළ්ය. ” CBL සොගෙ සැෙවිටෙ ශ්‍රී ලාංකික දූ ෙරුවන්වමේ ක්‍රිඩා හා අධයා න කටයුු මවනුමවන්ව ඇ කැ මවමින්ව අනාගතය මවනුමවන්ව ෙේෂතාවයන්ව සහිත ෙරු රපුරේ බිහි කිරීෙට බලාම ාමරාත්ුමවන්ව සිටින සොගෙේ. ඒ සඳහා CBL සොගමේ ආහාර අංශය සෙම ෝෂ මවළඳ නාෙය යටමත් විශාල වැඩ මකාටසේ යාත්ෙක කරමගන යන අතර මෙය එහි තවත් එේ පුළුල් පියවරේ. එෙ පුළුල් වැඩසටහන්ව ොලාව යටමත් ප්‍රධාන වශමයන්ව යාත්ෙක කරන ළාත් ාසල් ක්‍රිඩා උමළල සඳහා අපි සුවිමශ්ෂී ොයකත්වයේ ලබා මෙනවා. ක්‍රිඩාව හරහා ාසල් ෙරුවන්වට ලැමබන අත්ෙැකීේ ුළින්ව ඔවුන්වමේ විනය, කණ්ඩායේ හැඟීෙ, ඉවසීෙ, නායකත්වය, ම ෞරුෂය යන ගුණාංග ෙනාව ප්‍රගුණ කිරීෙට හැකියාව ලැමබන බවට අපි විශ්වාස කරනවා.’’
මෙෙ ක්‍රිඩා උමළල පිළිබඳව අෙහස් ෙේවමින්ව අධයා න අොතයංශමේ අධයේෂ (ශාරීරික අධයා න හා ක්‍රිඩා) ජී.ජී. අනුර වික්‍රෙ ෙහතා මෙමස් සඳහන්ව කමළ්ය. ” ාසල් ෙරුවන්වමේ ෙේෂතාවයන්ව වැඩිදියුණු කරමින්ව ඔවුන්වමේ කායික හා ොනසික සුවතාව ප්‍රවර්ධනය කිරීෙට මෙන්වෙ ඔවුන්වමේ ෙේෂතාවයන්ව ජාතික තලය ෙේවා ඔසවා තැබීෙට අවශය ශේතිය වසර 9ේ පුරාවටෙ ලබා දීෙට CBL සෙම ෝෂ ලබා මෙන අතිෙහත් වූ සහමයෝගය අපි වඩාත් අගය කරනවා.”
බස්නාහිර ළාත් ක්‍රිඩා උමළල මෙහි සොරේභක ක්‍රිඩා උමළල මලස දියගෙ ෙහින්වෙ රාජ ේෂ ක්‍රිඩාංගනමේදී අමගෝස්ු ෙස 11 වැනිො සිට 14 වනො ෙේවා ැවැත්මවන අතර බස්නාහිර ළාත් නිමයෝජය අධයා න අධයේෂ (ශාරීරික අධයා න හා ක්‍රිඩා) එල්.ඒ.ඩී. ධේමිකා කුලුංග මේ සේබන්වධමයන්ව මෙමස් අෙහස් ෙැේවූවාය. ” ළාත් ක්‍රිඩා උමළල ුළින්ව ෙරුවන්වමේ හැකියාවන්වට අෙතරව ඔවුන්වමේ නායකත්වය, ඉවසීෙ, විනය වැනි ගුණාංග ප්‍රගුණ කිරීෙට හැකියාව ලැබිලා තිමබනවා. මෙවැනි ජාතික තලමේ ක්‍රිඩා උමළලේ සංවිධානය කිරීෙට සෙම ෝෂ ලබා මෙන ොයකත්වය ඉතා ප්‍රශංසනීයයි.”
ඌව ළාත් ක්‍රිඩා උමළල බදුල්ල වින්වසන්ව් ඩයස් ක්‍රිඩාංගනමේදී අමගෝස්ු ෙස 19 වැනිො සිට 23 වනො ෙේවා ැවැත්මවන අතර ඌව ළාත් නිමයෝජය අධයා න අධයේෂ (ශාරීරික අධයා න හා ක්‍රිඩා) තනුජා විමේමකෝන්ව ෙහත්මිය ඒ පිළිබඳව අෙහස් ෙේවමින්ව මෙමස් ැවසුවාය. ”බිේ ේටමේ සිට ජාතික තලයට එන්වන උත්සාහ කරන ෙරුවන්ව ඉහළට ඔසවා තබන්වන අ ට අනුග්‍රහය ෙේවලා මේ ක්‍රිඩා උමළල ැහැදිලි සාර්ථකත්වයේ කරා මගනයන්වන සෙම ෝෂ ලබා මෙන මේ ොයකත්වය ඉතා වැෙගත්.
ෙකුණු ළාත් ක්‍රිඩා උමළල ලබන අමගෝස්ු ෙස 19 වනො සිට 22 වනො ෙේවා ොතර මකාටවිල ක්‍රිඩාංගණමේදී ැවැත්ීෙට නියමිතය. ඒ පිළිබඳ අෙහස් ෙේවමින්ව ෙකුණු ළාත් නිමයෝජය අධයා න අධයේෂක (ශාරීරික අධයා න හා ක්‍රිඩා) ආර්.එේ. ෂාන්ව දුමින්වෙ ෙහතා මෙමස් ැවසීය. ”ෙකුණු ළාත් අධයා න මෙ ාර්තමේන්වුව ෙගින්ව මූලිකව සංවිධානය කරනු ලබන මෙෙ ෙකුණු ළාත් ක්‍රිඩා උමළල සඳහා සෙම ෝෂ සන්වනාෙයේ වශමයන්ව ෙරුවන්වමේ ක්‍රිඩා, අධයා නය හා ම ෝෂණය ඉහළ නැංීෙට සිදු කරනු ලබන මෙෙ කටයුු සේබන්වධමයන්ව සියලු මෙනා මවනුමවන්ව ො ස්ූතිවන්වත මවනවා.”
උුරු ෙැෙ ළාත් ක්‍රිඩා උමළල අනුරාධපුර ෙහජන ක්‍රිඩාංගනමේදී ලබන අමගෝස්ු ෙස 10 වනො සිට 23 වනො ෙේවා ැවැත්ීෙට නියමිතය. ඒ සේබන්වධමයන්ව අෙහස් ෙේවමින්ව උුරු ෙැෙ ළාත් සහකාර අධයේෂ (ශාරීරික අධයා න හා ක්‍රිඩා) මේ.මේ.සී.ඩී ම ාමරෝගෙ ෙහතා මෙමස් ැවසීය. ”අවුරුදු ගණනාවේ පුරා සෙම ෝෂ උුරු ෙැෙ ළාමත් ෙරුවන්වමේ ක්‍රිඩාශීලීත්වය ඔප්නංවන්වන, ඔවුන්වට ෙේෂතාවය ප්‍රෙර්ශනය කරන්වන වමේෙ, ජාතික තලයට ා තබන්වනට අවශය ව සරිය සකස් කර මෙනවා. අග හිඟකේ ඉවසමගන ක්‍රිඩාවට කැ වුණු මේ ෙරුවන්ව රැකගනිමින්ව ඔවුන්වට ඉදිරියට එන්වනට සෙම ෝෂ ලබා මෙන සහමයෝගය පිළිබඳව ෙෙ ඉතාෙත් අගය මකාට සලකනවා.”
නැමගනහිර ළාත් ක්‍රිඩා උමළල සැප්තැේබර් ෙස 03 වනො සිට 07 වනො ෙේවා ෙඩකලපුව මවබර් ක්‍රිඩාංගනමේදී ැවැත්මේ. ඒ පිළිබඳව අෙහස් ෙේවමින්ව නැමගනහිර ළාත් සහකාර අධයේෂ (ශාරීරික අධයා න හා ක්‍රිඩා) මොමහාෙඩ් අේොල් ෙහතා මෙමස් අෙහස් ප්‍රකාශ කමළ්ය. ”අවුරුදු ගණනාවකට සු ාසල් ක්‍රිඩාව නගා සිටුවන්වන නැමගනහිර ළාතට ැමිණි ළමු අනුග්‍රාහකයා සෙම ෝෂ. මේ ක්‍රිඩා උමළල නැමගනහිර ළාතට විශාල සේ තේ. මේශීය නිෂ් ාෙනයේ රම් ෙරුවන්ව මවනුමවන්ව මේ කරන මස්වාව පිළිබඳව කියාගන්වන බැරි සුටේ තිමබනවා.”
වයඹ ළාත් ක්‍රිඩා උමළල ලබන සැප්තැේබර් ෙස 02 වනො සිට 06 වනො ෙේවා මවන්වනප්පුව අල්ෆ් එෆ්. පීරිස් ක්‍රිඩාංගනමේදී ැවැත්ීෙට නියමිතය. ඒ පිළිබඳව අෙහස් ෙැේවූ වයඹ ළාත් සහකාර අධයේෂක (ශාරීරික අධයා න හා මසෞඛ්‍ය)මේ. එේ .ඩී වසන්වත කුොර ෙහතා මෙමස් ැවසීය. ” ාසල් ක්‍රිඩක ක්‍රිඩිකාවන්වට නව තාේෂනය ෙඟින්ව ඔවුන්වමේ හැකියාවන්ව පිළිබඳව වැඩි දුර ෙැනුවත් මවන්වන, ක්‍රිඩකමයේ මලස අභිොනයේ මගාඩනගා ගන්වන, ඒ වමේෙ එෙ අභිොනය හරහා මේ රටට කීර්තියේ මගමනන ජාතයන්වතර ේටමේ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ව බිහිකරන්වන සෙම ෝෂ ලබා මෙන මේ ජාතික අත්වැල ප්‍රශංසනීයයි.”
සබරගමුව ළාත් ක්‍රිඩා උමළල රුවන්වවැල්ල ෙහජන ක්‍රිඩාංගනමේදී ලබන සැප්තැේබර් ෙස 02 වනො සිට 06 වනො ෙේවා ැවැත්ීෙට නියමිතය. ඒ සේබන්වධමයන්ව අෙහස් ෙේවමින්ව සබරගමුව ළාත් නිමයෝජය අධයා න අධයේෂ (ශාරීරික අධයා න හා ක්‍රිඩා) ඩී.ඒ.ඩී සුමිතා මෙල්මගාඩ ආරච්චි ෙහත්මිය මෙමස් ැවසුවාය. ”සබරගමුව ළාත නිමයෝජන කරමින්ව ඉහළ කුසලතා ඇති විශාල ෙරුවන්ව ප්‍රොණයේ ළාත් ාසල් ක්‍රිඩා උමළලට සහභාගීවනවා. ඉතා උසස් ේටමේ ළාත් ක්‍රිඩා උමළලේ ැවැත්ීමෙන්ව ක්‍රිඩක ක්‍රිඩිකාවන්වමේ ොනසික ශේතිය වර්ධනය වන අතර ඒ සඳහා සෙම ෝෂ සන්වනාෙය විසින්ව ලබාමෙන සුවිමශ්ෂී ොයකත්වය ඉතාෙත් අගය කරනවා.”
මේ පිළිබඳව අෙහස් ෙේවමින්ව CBL ආහාර අංශමේ සාොනයාධිකාරිණි (අමලවි) සචී ප්‍රනාන්වදු ෙහත්මිය මෙමස් ැවසුවාය. ”සෙම ෝෂ හරහා අ මේ වෑයෙ වන්වමන්ව ම ෝෂණමයන්ව ෙණේ මනාව ආත්ෙ විශ්වාසයේ සහිත සියලු හැකියාවන්වමේ වර්ධනයකින්ව යුත් ෙරු රපුරේ බිහි කිරීෙයි. ඒ අනුව ‘දිනන ෙරුමවෝ’ මත්ොව යටමත් සෙම ෝෂ අ මෙවැනි ක්‍රිඩා උමළලවල් සංවිධානය කරමින්ව ාසල් ේටමේ
ක්‍රිඩක ක්‍රිඩිකාවන්ව ජාතයන්වතර ේටෙට රැමගන යාෙට අවශය අඩිතාලෙ ෙැමීෙට ොයක ීෙ ඉෙහත් සුටේ. ”