ලංකාවේ තියෙන නේපාලයට අයත් ඉඩමක් බලෙන් අල්ලගෙන!

සටහන..ඩබ්ලිව් ජයසිංහ

නේපාල තානාපති කාර්යාලයට අයත් කොළඹ පිහිටි වටිනා ඉඩමක් නාඳුනන පිරිසක් විසින් අල්ලාගෙන ඇතැයි කියන සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය, පොලිසියට ඊයේ (09) නියෝග කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය මගින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිලාන් වරුෂවිතාන මහතා එලෙස පොලිසියට නියම කළේය.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි