රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් CID විමර්ශන අරම්භ කරයි

Computer generated 3D photo rendering.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරට මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන පොදු දේපල පනත ප්‍රකාරව සිදු කරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

.

Related posts

CID ප්‍රශ්න කිරීම් අතර නාමල්ගේ ලොකු අයියා අසාධ්‍ය තත්වයට පත් වෙලා

“තදින් ක්‍රියාත්මක කරන්න” – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

හරක් කටාගේ බිරිඳ හෙවත් කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිඳ අත්අඩංගුවට