බූස්සේ රැඳවියෙක් ගෙල වැලලාගෙන සිටියදී රෝහල්ගත කරයි


.

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් මුදාගෙන රෝහල්ගත කර තිබේ.

එම රැඳවියා බිම්සර අමල් නමැත්තෙකු වන අතර ඔහුව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි