බිත්තර මිල යළි පහළට නව මිල මෙන්න

පසුගිය කාල සීමාවේදී බිත්තරයක මිල සීග්‍රයෙන් පහළ ගිය අතර වර්තමානය වන විට බිත්තරයක මිල පෙර තිබූ වඩා වැඩි විය.

ඒ අනුව විවිධ ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන් හට විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් අපහසුතාවයට ලක්වී තිබේ

ඒ අනුව බිත්තරයක තොග මිල සම්බන්ධයෙන් සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.ඊට අනුව

රතු බිත්තරයක් – රු. 29

සුදු බිත්තරයක් – රු. 27 

ලෙස මිල ගණන් නියම වේ.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි