Sabhawe Sina Media Release

ශ්‍රීලංකාවේ රසවින්දන අවකාශ තුළ හාවසයාත්පාදක රසවින්දන කලාවේ ගුණාත්මකභාවය පිළිබඳ සමාජය තුළ ඇති ප්‍රතිරූපය එතර ම්සුන්දර නැත. වම්හාවසයාත්පාදක රසවින්දන කලාව ප්‍රමිතිගත කිරීවම්අ වශයතාව අදසමාජය බහුලව ශවයන්ඉල්ලා සිටී. ඒසිනහව වවනුවවන්සි යලුමවදනාට ඇති පරම අයිතිය වවනුවවනි.

තවවකකු වේසිනහවට භාජනය වනා වීතමවෘත්ීය ප්‍රමිී න්ආරක්ෂා කරගනිමි න්යවමකුවේ මුවඟට සිනහවක් වගනඒමට යවමකුට හැකියාවක් තිවේනම්, එයසහජ දක්ෂතාවකි.එවන් සහජ දක්ෂතාවවන් පිරිපුන් වමරට ජනප්‍රියම හාවසයෝත්පාදක ශිල්ීන් වන, වපාඩි මල්ියි -චූටි මල්ියි,ජනයි -ප්‍රියයි, ලකයි-සිකයිසහසිරිල්අයියාඑකමුතුවවන්වම්පවත්වන‘සභාවේසිනා’ප්‍රසංගයවමරටප්‍රහසනප්‍රසංග වේදිකාවේදැවැන්තමපියවරක්වනුඇත.

ඒ වමරටජනප්‍රියමප්‍රහසන ශිල්ීන් පිරිසක් එකමුතුවී වමවන්ප්‍රසංගයක්පවත්වන්වන්ශ්‍රී ලංකා ඉතිහාසවේ පළමු වතාවටය.ඒ ඓතිහාසික අවස්ථාවේ ඇසින්දුටු සාක්ිකරුවන්වන්නට ලැබීම ඔබට හිමිවන දුර්ලභ අවස්ථාවකි.

‘සභාවේ සිනා’ ප්‍රසංගයබණ්ඩාරනායකජාතයන්තරඅනුස්මරණසම්මන්රණ ශාලාපරිශ්‍රවේදී2025 මාර්තු මස 23 දින පස්වරු 0700ට පැවැත්වේ. මෙෙ ප්‍රසංගය සංවිධාන කරනු ලබන්මන් Adam& Eve Events විසිනි.

Related posts

SSS….දෙමළ චිත්‍රපටය