දයාරත්න රට ගෙදරගේනවතම ටෙලි නාට්‍යය තුත්තිරි මල්.ටෙලි නාට්‍යය

සටහන.. ජයසිංහ වීරසේකර

දයාරත්න රට ගෙදරගේනවතම ටෙලිනාට්‍ය.මාලාව තුත්තිරි මල්.ටෙලි නාට්‍යයජූලි මස24 වන දිනචිත්‍රපට සංස්ථා භූමියේදී මුහුරත් උළෙලපැවැත්වුණි.එහි රංගනයෙන් දායක වන්නේ ශ්‍රියානි අමරසේන.
ශ්‍රියන්ත මෙන්ඩිස්.පාලිතසිල්වා..මනම්පේරුම බිංදු හේවාසමන් නෙත්මේ රසාංගඅසීනි සිරිවර්ධන හර්ෂ ශ්‍රී විජේතුංග.රංගන පේමරත්න පුබුදු ඩයස් දර්ශක රණතුංගජගත් ජයසේකර ප්‍රීති රන්දෙනිය හැරී විමලසේන සුරේන්ද්‍ර ප්‍රනාන්දු රංජිත් ජයසේකර ඇතුළු නළු ලියන්නට සක්.මෙහි තිර රචනය ඉන්දික අභයරත්න
කැමරා අධ්‍යක්ෂණය ත්‍රිශූල තඹවිට
කලා අධ්‍යක්ෂණය සුනෙත් නන්දලාල
අංග රචනය සමීර දිනේෂ් කුමාර
සංස්කරණය මධුර ප්‍රසාද
සංගීතය ප්‍රියනාත්රත්නායක
පද රචනය ප්‍රීති රන්දෙනිය සහාය අධ්‍යක්‍ෂණය සෝමදාස මල්දෙනිය
නිෂ්පාදන අධිකාරි.හර්ෂ ශ්‍රී විජේතුංග
නිෂ්පාදනය.පුබුදු ඩයස් දර්ශකරනතුංග.වෛද්‍ය ජගත් ජයසේකර
අධ්‍යක්ෂණය දයාරත්න රට ගෙදර…

J.W

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර