ඩයනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග!

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර ඒ (06) ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩුව කැඳවු අවස්ථාවේ ඇය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ ඇයට චෝදනා එල්ල වී තිබේ

Related posts

පැරණි ජන ක්‍රීඩා නැවත ජනගත කිරීමේ වැඩසටහනක්

ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්!

කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිට පිහිටුවා තිබෙන අපූරු ගෘහ නිර්මාණ