ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හමුවී තිබේ.

ඒ එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ මානව හිමිකම් කවුන්සිල ශ්‍රවණාගාරයේදිය.

මෙම හමුව එක්සත් ජනපද වේලාවෙන් ඊයේ(23) පස්වරුවේ පැවැත්විණි.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

තිලකවර්ධන හා කැන්ඩි හි කළමනාකරුවෝ අත්අඩංගුවට !