ඈතගම සිරිසෙවණ නිවස

සටහන..ඩබ්ලිව් ජයසිංහ

මෙම ඉපැරණි කළුතර ඈතගම බෝසත් මාපිය සෙවණ මධ්‍යස්ථානයට යාබදව පිහිටා ඇත.මීට පෙර පෝස්ටුවකදී සදහන් කළ H.K. ප්‍රේරා රේන්දරාළගෙ වැඩිමහල් සොහොයුරෙකුගේ නිවසක් බව සදහන් වේ. දෙසොයුරන්ගේ නිවාස එකිනෙකට මුහුණලා ගාලුපාර දෙපස ඉදිකර ඇත. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම නිවසද ඉංග්‍රීසීන් විසින් පවරාගෙන පසුව මුල් පදිංචිකරුවන් වෙත ලබාදී ඇත.

මෙම නිවස ඉදිකරන ලද වසරක් පිළිබඳව සඳහනක් නොමැති වුවද ඉපැරැණි වාස්තු විද්‍යාත්මක අංග වලින් පරිපූර්ණ නිවසක් බව පැහැදිලිය. පසුකාලීනව ප්‍රතිසංස්කරණයන්ට භාජනය වුවද මුල් ඉදිකිරීමේ විශාල වෙනසක් දක්නට නොලැබේ.

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර